මෙතෙක් කලක් තාරකා විද්‍යාඥයන් සිතා සිටියේ කළු කුහරයක් (black hole) කියන්නේ අවට ඇති සියලූ දේම, ආලෝකය පවා, උරා ගන්නා, කිසිම ආකාශ වස්තුවකට ගැලවී යා නොදී…
ඉතිරියත් කියවන්නවසර 2000කට පෙර සිටි රෝම වංශවතකුගේ මුහුණක් හිස් කබලක් තුළින් ප්‍රතිනිර්මාණය කිරීමට විද්‍යාඥයන් සමත් වී තියෙනවා. බි්රතාන්යයේ නිව්පෝට් අසලින් ගොඩ ගත…
ඉතිරියත් කියවන්නමෙයාගෙ නම හාවි. හාවි කිව්වට මෙයා හාවියක් නෙවෙයි, මාස හතරක් වයසැති පූස් පැටියෙක්! මේ පින්තූර දැක්කාම ඔබ හිතාවි මේ පූස් සුරතලා බොහොම අසීරුවෙන් දුකින් ජ…
ඉතිරියත් කියවන්නඅපි මේ වන තෙක් කොතෙකුත් අසා ඇත්තේ ඩොල්පින් මසුන් මුහුද මැද දී අපට කළ උදවු ගැන කතාන්තරයි. ඩොල්පිනුන් මුහුද මැද අතරමං වූ යාත්‍රාවලට පාර පෙන්නූ හැටි, ම…
ඉතිරියත් කියවන්නකොළ පැහැති එළවළු පලතුරු කන අයට හැම දෙයක් ගැන සුබවාදීව හිතන්න පුළුවන් වෙනව කියල පර්යේෂණයකින් සොයා ගෙන තියෙනවා. විද්‍යාඥයන් දැන් සොයා ගෙන තියෙන විදි…
ඉතිරියත් කියවන්නඑක් ගමක තරුණ මිතුරියෝ දෙනෙක් සිටියහ. දෙදෙනාම අඳින්නට කැමති එක විදියේ ඇඳුම්ය. කන්නට කැමැති එකම කෑම වර්ග ය. වතුර ගෙනෙන්නට ගියේ එකම වෙලාවට එකම ළිඳටය; එක…
ඉතිරියත් කියවන්නඋල්කා වර්ෂාවකින් පොළොවට වැටුණු උල්කාපාත කැබැල්ලක් පළා බැලූ අපේ විද්‍යාඥයෙක් ඒ තුළින් පිටසක්වළ ජීවීන් ඇතැයි සාක්ෂි එයින් හෙළි වන බව පසුගියදා ප්‍රකාශ …
ඉතිරියත් කියවන්නවැටෙන හිම පියල්ලේ නියම හැඩරුව දකින්න දැන් පුළුවන්. ඒ සඳහා විශේෂ ති‍්‍රමාන රූ ගත හැකි නව ආරක කැමරාවක් දැන් තනා තියෙනවා. සුදේ සුදට හිම වැටෙන කොට හරිම…
ඉතිරියත් කියවන්නඅද කොළඹ කොටුවේ චැතම් වීදිය හා එහි මුදුනේ ඇති ප්‍රදීපාගාරය සහිත ඔරලෝසු කනුව පිහිටි ප්‍රදේශය දුටුවොත් ගහක් කොළක් නැති ගොඩනැගිලිවලින් පිරි එකක් බව ඔබට…
ඉතිරියත් කියවන්නසිංහල සිනමාවට අදට අවුරුදු 66ක්. මුලින් ම සිංහල චිත්‍රපටයක් මෙරට සිනමා හල්වල ප්‍රදර්ශනය වූයේ 1947 ජනවාරි 21 වැනිදායි. ‘කඩවුණු පොරොන්දුව’ නම් වූ එම ච…
ඉතිරියත් කියවන්නරෝදවලට උල් කටු සවි කරල තියෙන රොබෝ කාරයක් ඔබේ කොන්ද දිගේ යනවා කීවාම ඔබේ හිත එකපාරටම ගැස්සිලා යන්න ඉඩ තියෙනවා. ඒ කොහොම වුනත් ඇමරිකානු රොබොට්ටන් තනන ස…
ඉතිරියත් කියවන්නමාළුන්ගේ කරමල්වල ඇති රසායනයක් මේ සඳහා උපයෝගී කර ගත හැකි බව ඒ නව අධ්‍යයනය කළ පර්යේෂකයන් කියනවා. මෙය කළ හැකි වන්නේ රෝහල් බිමට එම රසායනය ආලේප කිරීමෙනුයි…
ඉතිරියත් කියවන්නපසුගියදා ඇමරිකාවේ ලස් වේගාස්හී පැවති ඉලෙක්ට්‍රොනික නව නිපැයුම් ප්‍රදර්ශනයේ දී අනාගත කාරය, ‘නව ඕඩි ඒ6’ (Audi A6) රියයි, මේ. ලස් වේගාස්හී ‘ඉන්ටර්ස්ට…
ඉතිරියත් කියවන්නමේ විශ්වයේ ඇති විශාලතම ව්‍යුහය ලෙස සැලකිය හැකි දෙය සොයා ගත් විද්‍යාඥයන් මෙතෙක් කලක් මෙය නොපෙනුනේ කෙසේදැයි මවිතය පළ කරනවා. මේ දෙය කෙතරම් විශාල ද කීවොත…
ඉතිරියත් කියවන්නනස්රුදින් ගැන වචනයක්! නස්රුදින් කතා තුනක් ‘ බුන්දි වෙබ් අඩවියේ ’ පළ කරලා තිබුණා. ඒ පළ කරලා තිබුණෙ මගේ මුල්ම ‘නස්රුදින්’ පොතේ ආ කතා තුනක්. ‘නස්රුදි…
ඉතිරියත් කියවන්නබි්රතාන්යයේ ප්රමුඛ පෙළේ නව නිපැයුම්කරුවෙක් අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා, අන්තර්ජාලය ළමයින්ගේ මොළය අකි‍්‍රය කරනවාය, ඒ නිසා අනාගත පරපුර, ඒ කියන්නේ …
ඉතිරියත් කියවන්නඅයිස්ලීප් (iSleep) නමින් තැනූ නව උපකරණයකටයි, මේ සම්මානය හිමි වුණේ. ඒ පසුගියදා ඇමරිකාවේ ලාස් වේගාස්වල පැවති ලෝක ඉලෙක්ට්‍රොනික ප්රදර්ශනයෙදියි. කාටවත්…
ඉතිරියත් කියවන්නවිද්යාඥයන් මෙතෙක් නිර්මාණය කරන ලද ‘හොඳම කෘති‍්‍රම (මිනිස්) මොළය’ ගැන පසුගිය දා හෙළිදරවු කළා. මේ මොළය හඳුන්වා ඇත්තේ ‘ස්පෝන්’ (Spaun) කියායි. එයට ගණන්…
ඉතිරියත් කියවන්නජපන් සිනමා කණ්ඩායමක් මුහුද යට උගේ වාසබිමටම ගිහිල්ලා මේ දැල්ලා කැමරාවට අල්ලා ගත්තා! මෙතෙක් අප දැන සිටියේ මේ යෝධ දැල්ලන් ගැඹුරු මුහුදේ සැඟවී සිට හදිස…
ඉතිරියත් කියවන්නඔබ වැන්නකු යෝධ ධ්රැව වලසකුගේ කටකට අහුවුණොත් කොහොමට හිටීවිද? අභීත වනජීවී කැමරාකරුවකු මුහුණ දුන් ඒ අති ත්‍රාසජනක මොහොත අත් විඳින්නට ඔබත් කැමති ද? එහ…
ඉතිරියත් කියවන්නපිළිහුඩුවා කියන්නේ ඉතාමත් ආකර්ෂණීය කුරුල්ලෙක්. අවුරුද්දේ මේ කාලෙදි තමයි, ඌ බිත්තර දමන්නේ. නියරක හෝ පස් කණ්ඩියක හෝ ගුළක උණුහුමට බිත්තර රකින කාලෙට දිරච…
ඉතිරියත් කියවන්නලෝකයේ ලොකුම ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ප්‍රදර්ශනය පසුගිය දා ඇමරිකාවේ ලාස් වේගාස්වල දී පැවැත්වුණා. මේ ලැබූ නව වසරේ අපේ ආසාවන් සපුරන්න හිතා ගෙන ලෝකයේ ඉලෙක…
ඉතිරියත් කියවන්නඅපේ පෘථිවිය පසු කර ගෙන අඩි 900ක් පළල මේ ග්රහකය හැඳින්වෙන්නේ ‘ඇපොෆිස්’ කියායි. එයට ඒ නම තබා ඇත්තේ ඊජිප්තුවේ හෙවත් මිසරයේ මිථ්‍යා කථාවල එන ඒ නමින් යු…
ඉතිරියත් කියවන්නදළඹුවන්ගේ අපූරු ලෝකයේ අසිරිමත් වැඩ කිඩ බලන්න! ආත්මාරක්ෂාවට යොදන ක්රමෝපයයන්! සර්පයින් වාගේ වෙස් වළා ගැනීම්, අප්‍රසන්න ගඳ නිකුත් කිරීම්, විෂ විදීම් …
ඉතිරියත් කියවන්නආදරය සල්ලිවලට ගන්න බැහැ කියල කතාවක් තියෙනවා. ඒත් ඒ කතාව විශ්වාස කරන්න කැමති නැති පෝසත් ඉන්දියානුවෙක් ඉන්නවා. ඔහු මේ ළඟදි කාන්තාවන්ගේ ආකර්ෂණය ගන්න ඇ…
ඉතිරියත් කියවන්නලෝකයේ ජෛව විවිධත්වය ව්‍යාප්ත වී ඇති අන්දම දැක්වෙන සිතියම යවත්කාලීන නොවී සිය වසකට අධික කාලයක් ගත වී තිබේ. මුලින්ම පොළොවේ ජෛව විවිධත්වය විසිරී ඇති අය…
ඉතිරියත් කියවන්නමිනිසා මීට වසර 8000කට පමණ පෙර වගා කරන්න පටන් ගත් දා සිට ඉතිහාසයේ සිදු වන විශාලතම පෙරළියට ස්වීඩනය සූදානම් වෙනවා. ඒ නගර මැද ගොවිතැන් කිරීම සඳහා අහස සූර…
ඉතිරියත් කියවන්නඅවුරුදු 7,000කට පෙර මිනිසා වඩුවැඩ කළ බවට සාක්ෂි දැන් පර්යේෂකයන් පිරිසක් විසින් සොයා ගෙන තිබේ. මේ විස්මිත සොයා ගැනීම කර ඇත්තේ ජර්මනියේ ලීප්සිග් නුවර ආ…
ඉතිරියත් කියවන්නඑල් ජී සමාගම මහත් බලාපොරොත්තුවක් තබා ගෙන සිටි විස්මිත ටෙලිවිශන් තිරය සහිත රූපවාහිනිය ලබන මාසේ කොරියාවේ වෙළඳ පොළට එනවා. ඕඑල්ඊඞී තාක්ෂණය නිසා මමී 4ක් ප…
ඉතිරියත් කියවන්නජීවිතයේ විස්මිත මොහොතවල් ඡායාරූපයට නැඟීම වාසනාවත් එක්ක සිදු වන දෙයක්. එහෙම වාසනාවක් ලද මාපිය යුවලක් තමන් ගත් ජීවිතයේ අමතක නොවන පින්තූරය ‘මුහුණු පොතේ’…
ඉතිරියත් කියවන්නමෙය ලියැවෙන්නේ කලාතුරකින් හමු වන ඡායාරූපයක් ඔබ වෙත ඉදිරිපත් කරන්නයි. අන්තර් ජාලය පුරා මේ වන විටත් වැඩි දෙනකුගේ අවධානය දිනා ගෙන තියෙනවා. මේ ඡායාරූපය…
ඉතිරියත් කියවන්නමේ සියවසේ පායන දීප්තිමත් ම ධූම කේතුව මෙයයි. රුසියානු තාරකා විද්‍යාඥයන් දෙදෙනකුගේ සොයා ගැනීමක්. ‘අයිසන්’ නමින් හඳුන්වා ඇති මේ ධූම කේතුව දහවල් කාලයේ …
ඉතිරියත් කියවන්න