මේ විස්මිත කතාව ඔබ වෙත ගෙන එන්නේ එංගලන්තයේ ගොවියෙක්. ඔහු බෝතලයක් ඇතුළේ වගාවක් කරනවා. වතුරවත් වාතයවත් නොලැබෙන ලෙස මුද්‍රා තැබූ බෝතලයක තමයි මේ ශාකය වැව…
ඉතිරියත් කියවන්නලොව පුරා වෙසෙන මිනිසුන් 1000කට වැඩි ප්රමාණයකගේ ජාන විපර්යාසයන් මෙම ගෙනෝම 1000 ව්‍යාපෘතියට ඇතුළත් කර තියෙනවා. මේ ජාන අත්පොත සැකසීම නිසා පිළිකාවේ සිට…
ඉතිරියත් කියවන්නමේ වීඩියෝව අදහන්න බැරි තරම් විස්මයජනක එකක්. මෙහි දැක්වෙන්නේ ස්වයංකී‍්‍රයව පියාසර කරන කුඩා ක්වොඞ්රොකොප්ටර දෙකක් දිගු දෝලක දණ්ඩක් උඩ දමා එහා මෙහා පියාස…
ඉතිරියත් කියවන්නපරිගණකයේ හා ජංගම දුරකතනයේ ඇති යතුරු පුවරුව විතරක් නෙවෙයි, ඔබ ලියන පෑනත් ඉතිහාසයට එක් කරන්නට මේ විස්මිත නව නිපැයුම නිසා මඟ පෑදේවි! ජර්මනියේ පර්යේෂකය…
ඉතිරියත් කියවන්නඇමරිකන් ගුවන් හමුදාව සංවර්ධනය කරල තියෙනවා, මිනිසුන් රහිත නව ඩ්‍රෝන යානා විශේෂයක්. ඒවා අනාගත යුද ගුවන් තලය මහා පෙරළියකට ලක් කරනවා සිකුරුයි. දෙබරුන් …
ඉතිරියත් කියවන්නගූගල් ආයතනය කියනවා, ඔවුනගේ අලූත් ම නිපැයුමෙන් ඔබට අවශ්‍ය දේ ඔබ ඉදිරියේ මවා පින්නට පුළුවන් කියලා. ‘ප්රක්ෂේපණ වීදුරුවක්’ (Project Glass) ලෙසින් හැඳින…
ඉතිරියත් කියවන්නමේ මිහිමත බැලූ බැලූ තැන්වල විස්මිත දේ හමුවෙනවා. සප්ත මහා සාගරය තමයි, මේ අරුමයන් රැසක් සඟවා ගෙන ඉන්නේ! මේ එවැනි එක් විස්මයක්! පහසුවෙන් දැක ගන්න බැරි අ…
ඉතිරියත් කියවන්නබල්ලා මිනිසාගේ සුරතලා වූයේ කවදාද? මෙතෙක් කලක් සිතා සිටියේ එය මීට වසර 10,000කට පමණ පෙර සිදු වූවක් කියායි. එහෙත් එය එසේ නොවේ. බල්ලා මිනිසාට වඩාත් සමී…
ඉතිරියත් කියවන්නනැබ, බුරිය, පෙකණිය යන වදන්වලින් හැඳින්වෙන ඔබේ උදරය මැද ඇති කුඩා ඔබ හිතනවාට වඩා බරපතල තැනක්. මවගේ ගැබ තුළ සිටිද්දී ඔබට ජීවය දුන් පෙකණිවැල සම්බන්ධ වූ ම…
ඉතිරියත් කියවන්නමේ අපූරු සිදු වීම වීඩියෝ කැමරාවට නගා ගත හැකි වූයේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් දියේගෝහි පිහිටි ‘සීවර්ල්ඞ්’ (SeaWorld) ෂාමු ස්ටේඩියම්හි දිය යට…
ඉතිරියත් කියවන්නඉතා වේගයෙන් වෙනස් වේගන යන දුරකතන ලෝකයේ අලූත් ම පෙරළිය මෙයයි. මෙම විනිවිද පෙනෙන ජංගම දුරකතනය මේ වසර අගදී වෙළෙඳපොළට ඒවි. පසුගියදා මෙය ඒ සමාගම විසින් …
ඉතිරියත් කියවන්නරුසියාව හෙල්ලූම් කැවූ, මහා පිපුරුම් හඬක් නංවමින් ඒ උල්කාපාතය කඩා වැටී ඇත්තේ රුසියාවේ චෙල්යාබින්ක්ස් පළාතේ පිහිටි චෙබාකුල් නගරය අසල විලකටයි. උල්කාපා…
ඉතිරියත් කියවන්නපෙන්ගුවින් පැටිහලක දසුන් කැමරාවට නඟන්නට පසුගියදා බීබීසී වන ජීවී කැමරාකරුවන් අපූරු උපක්‍රමයක් යොදා තිබුණා. ඒ නිහඬව රූ ගත කිරීම් කළ හැකි කැමරා සවි කළ …
ඉතිරියත් කියවන්නකුතුහලය යානය අඟහරු ලොවේ හිල් විදින්නට පටන් ගෙන තියෙනවා. අඟහරු ලොවට ගිය යානයක රොබෝ අතක් වෙනත් ග්‍රහලෝකයක් සිදුරු කළ පළමු වතාව මෙයයි. මෙසේ සිදුරු කළ…
ඉතිරියත් කියවන්නමෙය ලොව ප්‍රථම ජංගම රසායනාගාරයයි. පවුම් මිලයන 25.8ක් වියදම් කර තැනූ මෙම නව පරීක්ෂණාගාරය හිම වැසිවලට අසු නොවී ඉන්න පුළුවන් විදියටයි ඉදි කර ඇත්තේ. අඩි…
ඉතිරියත් කියවන්නකඳ සෛලවලින් තැනූ කෘති‍්‍රම අස්ථියක් හා නව සැහැල්ලූ ප්ලාස්ටික් අස්ථියක් යොදා ගෙන බිඳුණු අස්ථිවලට ප්‍රතිකාර කරන්න දැන් හැකියාව ලැබී තිබෙනවා. මේ ආරංචිය…
ඉතිරියත් කියවන්නඇමරිකාවේ නාසා ආයතනය බය හිතෙන වීඩියෝවක් නිකුත් කරලා තියෙනවා. දැවන්ත ග්රහකයක් අපේ දිහාට එන බව දක්වමින්. තව දවස් කීපයයි, තියෙන්නෙ. අඩි 150ක් පළල ටොන…
ඉතිරියත් කියවන්නසීයාගේ වයස කීයද? 1924 අවුරුද්දේ, ළමයෙක් ඔහුගේ මවගේ පියා වන සේතන් සීයා ළඟට ගොස්, ”සීයේ, මගේ දැන් වයස මා උපන් අවුරුද්දේ අග ඉලක්කම් දෙකේ ගණනට සමානයි.” …
ඉතිරියත් කියවන්නවිනෝදයට ගණිත ගැටලූවක්! කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටියා සී. එම්. වීරරත්න කියලා දක්ෂ ගණිත ආචාර්යවරයෙක්. එහි නියෝජ්‍ය විදුහල්පති ලෙසත් සේවය කළ එතුමා ළමයින…
ඉතිරියත් කියවන්නලෝකයේ සාගරබදව, මුහුදු ආශි‍්‍රතව, විල්, වැව්, ගංගා දිය කඩිති අසල ජීවත්වෙන කුරුල්ලන් ඔවුන්ගේ ප්‍රධාන ආහාරය කර ගන්නේ මසුන්. ඒ අතර කෑමට මසුන් අල්ලා ගන්න…
ඉතිරියත් කියවන්නපාට හරි හැටි පේන්නෙ නැති කම පාරෙ යන්නත් බාධාවක්. සමහර වර්ණ මුළුමනින් ම පෙනෙන්නෙ නැහැ. සමහර ඒවා වෙනුවට වෙන ඒවා පේනවා. මේ ගැටලූවට සාර්ථක විසඳුමක් දැන් …
ඉතිරියත් කියවන්නගූගල් වීදි දසුන් දැන් ඔබටත් හුරු ඇති. සමහර විට ඔබට පාර සොයා ගෙන යන්නත් ඒවා උදවු වෙනවා ඇති. දැන් ඇමරිකානු හමුදාව සතු මිනිසුන් රහිත ඔත්තුකාර ගුවන් යානා…
ඉතිරියත් කියවන්නරුසියාවේ වඩාත් නැගෙනහිරට වෙන්න කැම්චට්කා අර්ධ ද්වීපයේ ඉතා දුර බැහැර හිමෙන් වැසුණු ප්‍රදේශයක පිහිටි මේ යමහල (ගිනි කන්ද) අසලට යන එක රුසියාවේ ඉන්න අයටත…
ඉතිරියත් කියවන්නපසුගිය සතියේ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ඊසා ආයතනය) විසින් මෙය කරන අයුරු නවතම ති‍්‍රමාණ මුද්‍රණ තාක්ෂණය යොදා ගෙන මාධ්‍යයට හෙළිදරවු කළා. ඔවුන් මේවා ඉ…
ඉතිරියත් කියවන්නඑන්නත් කටු යොදා ගෙන ඖෂධ ශරීරගත කිරීම තවදුරටත් අවශ්‍ය නොවන නව නිපැයුමක් දැන් හඳුන්වා දී තියෙනවා. ඔබට තියෙන්නේ වෛද්‍යවරයා නියම කරන පැලැස්තරය සමෙහි අලවා…
ඉතිරියත් කියවන්නඇරිසෝනාවේ කාන්තාරයකින් හමු වී ඇති මේවා අමුතු දම් පැහැයකින් යුත් ගෝලාකාර ද්‍රව්‍යයක් ලෙස හඳුනා ගෙන තියෙනවා. මෙතෙක් මේ ලෝකයේ කිසිම තැනක හමු වී නැති මේ …
ඉතිරියත් කියවන්නපුංචි අපි‍්‍රකානු කරුමිණියෙක් තමයි, විද්‍යාඥයන් කියන විදියට, කෘමීන් අතරින් තරු ඇසුරු කර ගෙන මුලින් ම පාර හොයා ගෙන ගිහින් තියෙන්නෙ. සහරා කාන්තාරයේ එ…
ඉතිරියත් කියවන්නඅද අප පසු කරන්නේ 65 වැනි නිදහස් සමරුවයි. 1815 මාර්තු 2 වැනිදා මහනුවර මඟුල් මඩුවේ දී එහි රැස් වූ අදිකාරම්වරුන්, දිසාවේවරුන් හා අනිකුත් උඩරට රදළ ප්‍රධ…
ඉතිරියත් කියවන්නඅප වැඩි දෙනෙකු පිටසක්වළ ජීවීන් ගැන කතා අහන්නට කැමති වුනත් ඇත්තටම එවැනි අය ඉන්නවාය කියා විශ්වාස කරන්නේ නෑ. ඒත් මේ අමුතු පොසිලය දකින ඕනෑම කෙනෙකු ටිකක් …
ඉතිරියත් කියවන්න